ලඩාකයට
දෙසැම්බර් 21 දින සෑම වසරකම කෙටිම දිවා කාලයත් දීර්ඝතම රාත්‍රී කාලයත් ඇති දිනයයි.
ඒ හිරුගේ ගමන් මඟ නිසාය. අද දින දිවා කාලයේ උෂ්ණත්වයද ඉතා අඩුවේ. නමුත් සුමූර් ගමට
දෙසැම්බර් 21වඩාත් වැදගත් වනුයේ ප්‍රධාන
ලොසාර් Losar උත්සවය වන සුමූර් චුචික් Sumoor
Chuchik උත්සවය
පැවැත්වෙන දිනය නිසාය. ටිබෙට් දින දර්ශනය අනුව අද දින එකොලොස් වන මස එකොලොස්වන
දිනයි.