ඉෂිකාවා
ප්රිෆෙක්චරයේ උතුරු මායිමේ ජපන් මුහුද වෙත නෙරා ගිය කුඩා අර්ධද්වීපයකි. කිලෝ මීටර
සියයක් පමන දිගැති මෙය නෝටෝ පෙනින්සියුලා ලෙස හදුන්වනු ලැබේ.
“අද
ඔබගේ අධ්‍යන කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වජීමා මිනුසිපල් රෝහලේදීයි. එහිදී ඔබට
ආපදා කලමණාකරනයේදී වජීමා මිනුසිපල් රෝහලේ අත්දැකීම් සහ සූදානම පිළිබද දැනුම බෙදා
හදා ගන්න නියමිතයි.” උදෑසනස බසයට ගොඩ වීමට පෙර දවසේ සැලසුම පිළිබද සිය කෙටි
පැහැදිලි කිරීම කරන වෙදා සං ජපන් බසින් පවසන දෑ ෆුජිමෝටෝ සං යුහුසුළුව ඉංග්‍රීසියට
පරිවර්තනය කරයි.